Your Ad Here

Sunday, June 19, 2011

Wesak Maha Thorana 2011 in Matara Hittatiya - HD Video

This is the Matara Hittatiya Wesak Maha Thorana 2011. It was again , shown in Kamburupitiya at Poson 2011.

මේ 2011 වර්ෂයේ මාතර හිත්තටියේ ඉදිකළ වෙසක් මහා තොරණයි. මාතර හිත්තටිය තරුණකැළ සමඟ ප්‍රේමතිලක මහතා විසින් සංවිධානය කළ මේ උතුම් පුන්‍යකර්මය සඳහා දර්ශනීය චිත්‍ර, කිරින්දේ සරත්චන්ද්‍ර විසින් නිර්මාණය කරන ලදී. මේ වෙසක් තොරණ, 2011 පොසොන් උත්සවය සඳහා කඹුරුපිටියේදීද ප්‍රදර්ශනය කරන ලදී.

Gebbara Ahasata_ Radhika Fernando _ New Sinhala songs (HD)

ගැබ්බර අහසට තරුමල් දුන්නට
සතුටක් නැහැ ඒ මල් අතරේ
ඇස්දෙක වාගේ ළඟින් උන්නු ඔබ
මගෙන් ඈත්විය මට රහසේ

අන්තර්ජාලය තුල SweetZara ලෙසින් කවුරුත් දැන හඳුනා ගත් Radhika Fernando විසින් නිර්මාණය කරමින් ගායනා කරන මේ ගීතයත් සමඟ ඇය නැවුම් ගායිකාවක් ලෙසින් ලෝකය හමුවට ඉදිරිපත් කරන පලමු අවස්ථාව මෙයයි. ඇයගේ සහජ දක්ෂතා ඔපවත් කරමින් තව තවත් ඉදිරියට යන්නට අප සැම ප්‍රාර්තනා කරමු.


Wednesday, June 15, 2011

Songs for My mother - From Priyantha De Silva

Ukulata Nawath- Rookantha Gunathilaka,

Here is my mother in this video. She is in ill-health these days ,
stayed in Galle Hospital.
Thanks very much for watching this video behalf of me.
May God Bless You !
May The Tripple Gem Bless You !
May Lord Buddha Bless You !

උකුලට නාවත් එදා වගේ..
මා පොඩි පුතු අම්මේ..
යොදුනක් ඈතින්.. උන්නත් මා..
මා ඔබ ලඟ අම්මේ...

රූකාන්ත ගුනතිලක ගායනා කළ මුල් ම ගීතයේ රස එලෙසම විඳිමු.



අම්මේ ඔබේ සෙවනේ..‍රැ‍ඳෙනා පැයේ..
ලැතැවුල් නිවී මහදේ.. හස‍රැල් මැවේ..
සෙනෙහේ සුවේ හඬගා කීවත් මෙසේ..
අඩුවක් දැනේ අම්මේ හිතතුල මගේ..

පාවඩ එළාලා .. දෝලා තනා..
මා නුඹ හොවාලා...
**ග්‍රේෂන් ජයමහ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමත් සමඟ....

Tuesday, June 14, 2011

Maha Seye Koth Kerella_Chamara Weerasinghe_New Singala Songs 2011

2011 පොසොන් පෝ දින වෙනුවෙන් මගෙන් පිදෙන උපහාර ගීතයයි මේ..
මහ සෑයේ කොත් කැ‍රැල්ල බුදුන් සමාන
සිත නිවනා නිවන් සුවය මිහින්තලාව
හෙළය හදා රට කරවූ දහම් වගාව
මිහිඳු මහා මාහිමිටයි ශීර්ශ ප්‍රණාම

බුදුන් ළඟට බුදුන් වූ.. මිහිඳු මහා රහතන් වහන්සේ වෙනුවෙන්
ගැයූ ඒ උත්තරීතර ගීතය, චාමර වීරසිංහ ගේ ම හඬින් නැවතත් අසමු..

ඔබසැමට සියලුම සතුට හා ජය අත්වේවා.. දළඳා සමිඳු පිහිටයි !


"Star Lanka Online" Our NEW Web site And Web TV Channel Launched

TFGE , The Future Global Educational Center Has Launched the official web site, called *** Star Lanka Online Dot Com ........................ www.starlankaonline.com will be completed in very near future.... *** Star Lanka Online TV Channel,.................. Just One Click ahead ... Now you can watch "Star Lanka Online TV" channel broadcasts from Matara, Sri Lanka in most part of the day. Still we are keeping a test transmission also. There is a link below this description to watch our TV channel. You can watch (Click On the Box) live channel on this site without going to another site to watch the link. and also recorded parts, following the below link.

Star Lanka Online TV' Channel Now On Air

Our Own TV Channel, "Star Lanka Online", Now Can Watch Watch live video from starlankaonline's channel on Justin.tv