Your Ad Here
Showing posts with label thorana pandol english sri lanka lankan buddha new sinhala songa. Show all posts
Showing posts with label thorana pandol english sri lanka lankan buddha new sinhala songa. Show all posts

Wednesday, August 17, 2011

Apa Rata Surakina Sura Rajinde _ Vishnu Devinde _ H. R. Jothipala

Apa Rata Surakina Sura Rajinde ~

Vishnu Devinde

By : H. R. Jothipala

අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ .. දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ !

අප රට දැය යහපත ගෙනදී
දියුණුව සාදණු මැන ‍රැකදී
ඔබ ඇස අප දෙස යොමුවේවා
යහපත මේ අපෙ සැළසේවා !

කුළුණින් දිවනෙත් හැරබලතී
බැතිබර ලෝකෙට සෙත සදතී
පුදදී බැතිසිත් පුද පඬුරූ
ඔබගේ පාමුළ වැඳ වැටෙමූ

H R ජෝතිපාල එදා ගායනා කළ මේ ශ්‍රී විශ්ණු බැතිගී උපහාරය,
මතු බුදුවන ශ්‍රී විශ්ණු දෙවියන් ගේ නාමය වෙනුවෙන් ඔබවෙත
තිලිණ කරන්නෙමු.
අප සියළුදෙනාටත්, මවු රටටත්, සමස්ත ලෝකයටත් ශ්‍රී විශ්ණු දෙවියන්ගේ,
පිහිට හා බැල්ම ලැබේවා! යි පතමු. !
ඔබ සැමට බුදු සරණයි !


Saturday, August 13, 2011

Mura Piritha & Dhajagga Suttraya - ධජග්ග සූත්‍රය සිංහළ _ Pitiduwe Siridhamma Thero

පූජ්‍ය විද්‍යාවේදී, පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, "ධජග්ග සූත්‍රය" සහ "මුර පිරිත" සිංහළ

"Dhajagga Suttraya" ,the Buddhism speech is made by Ven. scientist. Pitiduwe Siridhamma Thero.
here is it in YouTube , The Video made by me, Priyantha De Silva, for your best knowledge.

අපි නොදන්නා පාලි සද්ධර්මය , පිරිසිදු සිංහලෙන් දේශනා කල වදාල පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධිය කින් නිවන් අවබෝධ වීමට මේ පිං උපකාරී වේවා !


Sunday, June 19, 2011

Wesak Maha Thorana 2011 in Matara Hittatiya - HD Video

This is the Matara Hittatiya Wesak Maha Thorana 2011. It was again , shown in Kamburupitiya at Poson 2011.

මේ 2011 වර්ෂයේ මාතර හිත්තටියේ ඉදිකළ වෙසක් මහා තොරණයි. මාතර හිත්තටිය තරුණකැළ සමඟ ප්‍රේමතිලක මහතා විසින් සංවිධානය කළ මේ උතුම් පුන්‍යකර්මය සඳහා දර්ශනීය චිත්‍ර, කිරින්දේ සරත්චන්ද්‍ර විසින් නිර්මාණය කරන ලදී. මේ වෙසක් තොරණ, 2011 පොසොන් උත්සවය සඳහා කඹුරුපිටියේදීද ප්‍රදර්ශනය කරන ලදී.

"Star Lanka Online" Our NEW Web site And Web TV Channel Launched

TFGE , The Future Global Educational Center Has Launched the official web site, called *** Star Lanka Online Dot Com ........................ www.starlankaonline.com will be completed in very near future.... *** Star Lanka Online TV Channel,.................. Just One Click ahead ... Now you can watch "Star Lanka Online TV" channel broadcasts from Matara, Sri Lanka in most part of the day. Still we are keeping a test transmission also. There is a link below this description to watch our TV channel. You can watch (Click On the Box) live channel on this site without going to another site to watch the link. and also recorded parts, following the below link.

Star Lanka Online TV' Channel Now On Air

Our Own TV Channel, "Star Lanka Online", Now Can Watch Watch live video from starlankaonline's channel on Justin.tv